• Inner Slider

ministero

 

වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙටිට‍්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට ඉන්ධන පිරවුමිහල් වෙත නිකුත් කර තිබු නියෝගය වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉවත් කෙරේ. ඛනිජ තෙල් සමිපත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවෙි දැනට අවශ්‍ය තරමි පෙටිට‍්‍රල් තොග පවතින හෙයින් මෙම තීරණයට එළඹි බවයි. මෙරට දෛනික පෙටිට‍්‍රල් අවශ්‍යතාව මෙටිට‍්‍රික් ටොන් 2500 ක් වෙි. කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ දිනයේ පමණක් පෙටිට‍්‍රල් මෙටිට‍්‍රික් ටොන් 2623ක් නිකුත් කර තිබෙි. එමෙන්ම අද දින 07 පෙටිට‍්‍රල් මෙටිට‍්‍රික් ටොන් 3000ක් ඉන්ධන පිරවුමිහල් වෙත බෙදා හැර ඇත. හෙට දිනයේත් පෙටිට‍්‍රල් මෙටිට‍්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුමි කර ඇත . එමෙන්ම හෙට 08 පස්වරු පමණ විට අපේක්ෂිත පෙටිට‍්‍රල් නැව ලංකාවට සේන්දු වීමට නියමිතව තිබෙි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ මෙි වන විටත් අවශ්‍ය තරමි පෙටිට‍්‍රල් තොග පවතින බවයි. එබැවින් පෙටිට‍්‍රල් වාහනවලට පමණක් ලබා දිය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කිරීමට වහාම පියවර ගත් බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටි

අමාත්‍යාංශය යටතේ පවත්නා අායතන

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)

cpcඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන අානයනය කිරීම, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ විකිණීම යන සියලුම වාණිජමය කටයුතු සිදු කෙරෙනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි.

 

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL)

cpstlලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සංචිත කිරීම සහ බෙදා හැරීම යන කාර්යන්හි වගකීම දරයි.

 

 

ඛනිජ තෙල් මූලාශ්‍ර සංවර්ධන ලේකම් කාර්යාලය

To ensure that all Sri Lankans benefit from the petroleum resources of the country by managing the industry in an equitable, safe and environmentally sustainable manner