• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

gold4

25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කළ සේවක මහත්ම මහත්මීන් හට රන් තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවය ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්‍වයෙන් 2018 අගෝස්තු මස 23 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පස්වරු 02.30 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

2018 අගෝස්තු මස 01 දිනට 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කළ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් 40 දෙනෙකු සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි සේවක මහත්ම මහත්මින් 33 දෙදෙනෙකු මේ වන විට මෙම රන් තිළිණ ලබාගැනීමට සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව සමස්ථ රන් තිළිණලාභීන් සංඛ්‍යාව 73 ක් වනු ඇත

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග