• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

emi3‘’ගල්ෆ් බුද්ධි බලශක්ති වෙළඳ සංසදය 2018....’’ (The 8th Gulf Intelligence Energy Markets Forum 2018 ) ගෝලීය සමුළුව පසුගියදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි නොවොටෙල්හිදී පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූයේ ලොවම දිනූ නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමායි... එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජරාහි ප්‍රධානී රාජකීය හමාඩ් බින් මොහොමඩ් අල් ෂාර්කි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී අර්ජුන රණතුංග මැතිතුමාට හිමි වූයේ ඉහළ පිළිගැනීමක්... මේ එහිදී අප කැමරාවේ සටහන් වූ ඡායාරූප පෙළක්...

 

 

 

 

 

 

emi4

emi1

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග