• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

Moscow

වජිර දසනායක මහතා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රුසියානු තානාපති දයාන් ජයතිලක මහතා රුසියානු තානාපති කාර්යාලයේදී 2018 ඔක්තෝම්බර් 5 වන දින හමුවී හයිඩ්‍රොකාබන් කැනීම් සම්බන්ධව සාකච්ඡා කරන ලදී.

වජිර දසනායක මහතා පැවසුවේ ඔහු තානාපතිතුමන් සමග ශ්‍රී ලංකා උතුරු නැගෙනහිර මුහුදේ සිදුකරන භූ කම්පන දත්ත විශ්ලේෂණ පිළිබද සාකච්ඡා කළබවයි .සෝවියට් රුසියාව මගින් 1970-1975 කාලය තුළදී ලබාගත් භූ කම්පන දත්ත විශ්ලේෂනය කළ බව එතුමා තවදුරටත් පැවසීය.මුල්ම ගවේෂණය කාවේරී ද්‍රෝණියෙන් ආරම්භ කරන ලදී.මෙම ගවේෂණයට ශ්‍රී ලංකා රජයට රුසියානු පදනමේ සම්පූර්ණ සහාය ලබාදෙන බවට තානාපතිතුමන් පැවසීය .ඛනිජ තෙල් දත්ත ගවේෂණය සදහා නෞකාව කොළඹ වරායෙන් පිටත් වූයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බව තානාපතිතුමන් තවදුරටත් පැවසීය.
අධ්‍යක්ෂ ජනරාල්තුමා මොසුකව් නගරයේ පැවති රුසියානු බලශක්ති අන්තර්ජාතික සමුළුවට 2018 ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස සහභාගි විය.

 

 

 

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

 

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 163.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 134.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග