inner slider

2019 ඔක්තෝම්බර්  මස 11 දින සිට 13 දින දක්වා බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ  පැවැත්වුණු ටෙක්නෝ 2019 ප්‍රදර්ශනය සඳහා මෙම අමාත්‍යාංශය සහ ඊට අදාල ආයතනවල දායකත්වයෙන් ප්‍රදර්ශන කුටියක් නිර්මාණය කරන ලදී. එම ප්‍රදර්ශන කුටිය මඟින් පාසල් සිසුන් ඇතුළු මහජනතාව වෙත ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳව තොරතුරු සහ දැනුම ලබා දීමට කටයුතු කරන ලදී.

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග