inner slider

එවකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව ද්‍රවකෘත ස්වභාවික වායු (LNG) පිළිබඳ ධාරිතා වර්ධන තුන් අවුරුදු පුහුණු වැඩසටහනක් දකුණු කොරියාවේ ඇති KOICA ආයතනය හා KOGAS ආයතන වල සහයෝගීතාවයෙන් සහ එම ආයතන වල තාක්ෂණික හා මූල්‍යමය ආධාර සමඟින් සංවිධානය කර ඇත.

එම පුහුණු වැඩසටහනේ පළමු අදියර 2018 වර්ෂයේ පැවැත්වූ අතර දෙවනි අදියර සඳහා 2019 ඔක්තෝම්බර් 13 සිට ඔක්තෝම්බර් 26 දක්වා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නියෝජනය කරමින් නිළධාරීන් 15 දෙනෙකු මේ සඳහා සහභාගී වේ.

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග